වැදගත් සිදුවීම්
ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201809061530.jpg)
ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී රියර් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපති මහතා අද (සැප්තැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
06 Sep 2018
ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
![](../assets/images/news/event_news/front_img/201809061520.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.
06 Sep 2018
කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/201809061515.jpg)
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා අද (සැප්තැම්බර් 06) වැඩ භාර ගන්නා ලදී.
06 Sep 2018