බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති තුමා ඇතුළු දූත පිරිස වැලිසර නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නරඹයි.
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ අරමුදලින් වෙන් කරන ලද රු. 1,117,543.15 ක පිරිවැය දරමින් නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා (Sebamalai matha ) දේවස්ථානය පසුගිය ඔක්තෝබර් 27වන දින ජනතා අයිතියට පත්කරන ලදී.
29 Oct 2018
ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රදර්ශනය 2018 සඳහා නාවික හමුදාවේ නියෝජනය
යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවාස දෙකක්

ආරක්ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හා වීර සෙබළ පදනම මඟින් යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් හට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවාස දෙකක් පසුගිය ඔක්තෝබර් 25 වන දින ගලෙන් බිඳුනු වැව උපුල්දෙනිය ප්‍රදේශයේදී සහ රත්නපුරය පමුණුවත්ත කොලොන්න ප්‍රදේශයේදී පරිත්‍යාග කරන ලදී.
28 Oct 2018