වැදගත් සිදුවීම්

රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා සිය 27 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ඔක්තෝබර් 10) විශ්‍රාම යන ලදී.

10 Oct 2018

ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
 

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 18 ක් සහ ඩිංගි යාත්‍රා 13 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත.

10 Oct 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් 7 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහාය
 

ඇමෙරිකානු නාවික හමුදා සහාය ඇතිව දකුණු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව මඟින් ඊයේ (ඔක්තෝබර් 09) ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් 7 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට සමත් විය.

10 Oct 2018