ඉන්දීයනු නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ඔක්තෝබර් 11 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා ‘රාජ්පුත්’ නෞකාව ඊයේ (ඔක්තෝබර් 12) සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරයක ද නිරත වන ලදී.