වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201810301340.jpg)
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) ඊයේ (ඔක්තෝබර් 29) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
30 Oct 2018
නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201810301330.jpg)
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.
30 Oct 2018