වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්රාවන්ට සහ සෙඩ්රික් යාත්රාවන්ට අනුයුක්ත නාවිකයන් සහ ශ්රි ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ඊයේ (නොවැම්බර් 03) ඉප්පන්තිව් සහ කිඹුල්බොක්ක අතර මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කරමින් තිබූ රත්රං කිලෝග්රෑම් 07 ක් සමඟ ශ්රීලාංකික පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.