ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු අභ්‍යාසයක් පසුගිය නොවැම්බර් මස 14 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.
වැඩිදුර කියවන්න >
16 Nov 2018