Home>> Event News
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 19 වන දින කොඩ්බේ වරාය පරිශ්‍රයේදී අනතුරට පත් ‘ජයාවි IV’ නම් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.
21 Nov 2018
වැඩිදුර කියවන්න >