නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 29 වන දින තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝගෑම් 2026.84 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, එම ප්‍රදේශයේ ඊයේ (මාර්තු 30) තවදුරටත් සිදු කළ සෝදිසි කිරිම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.
31 Mar 2019
වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
සාර්ථක පුහුණු අභ්‍යාසයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට
මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 191 ක් නාවික හමුදාව සොයා ගැනේ
මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරින් සහ සේවා ප්‍රවේශ නිලධාරින් විසිතුන්දෙනෙකු (23) අධිකාරියට පත් කෙරේ
මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ තොගය පාර්සල් 33 ක බහා තිබී ඇත.
29 Mar 2019