ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සහ මුල්කඩ පාලමෙහි ගංවතුර ආපදා තත්වයක් ඇති වන සේ සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ආපදාවට පෙර ඉවත් කිරීමට ඊයේ (අප්‍රේල් 29) නාවික හමුදාව කටයුතු කරන ලදී.
වැඩිදුර කියවන්න >
30 Apr 2019
නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ දින (අප්‍රේල් 29) පුත්තලම, මදුරගම ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර බලපත්‍ර නොමැතිව තේක්ක කඳන් ප්‍රවාහනය කල පුද්ගලයින් තිදෙනෙකු අතුඅඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) ත්‍රීකුණාමලය, සෑන්ඩිබේ ප්‍රදේශයේ අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
29 Apr 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 28) පුත්තලම කළපුව ප්‍රදේශයේදී වලංගු ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කොළඹ, කිංග්ස්බරි හෝටලය ඉදිරිපටදී කේරළ ගංජා පැකට් 15ක් (ග්‍රෑම් 15 ) සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 පුත්තලම කළපුව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 27 කරඩක්කුලි වෙරළ තීරයේදී නීති විරෝධි ධීවර දැල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය අප්‍රේල් 21 වන දින ත්‍රස්ථ ප්‍රහාරයකට ලක්ව දරුණු ලෙස හානියට පත් වු කොළඔ, කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කිරීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 27) ක්‍රියාත්මක කරන ලදී.
27 Apr 2019
ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 46 දෙනෙකුට ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 26) සිදු කෙරුණි.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
26 Apr 2019