නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් තලෙයිමන්නාරම, ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද රැස්විම් ශාලා ගොඩනැගිල්ල 2019 මැයි 16 වන දින සිසු අයිතියට පවරන ලදි.