Home>> Event News
අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන නාවික හමුදා මුලස්ථානයේදී සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් අද (මැයි 18) පැවැත්විය.
18 May 2019
වැඩිදුර කියවන්න >