Home>> Event News
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 29 වන දින හම්බන්තොට, බඳගිරිය ප්රදේශයේදී සිදුකල වැටලීමකදී කේරළ ගංජා ග්රෑම් 500 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
30 May 2019
වැඩිදුර කියවන්න >