නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූනි 29 වන දින පුත්තලම කළපු ප්‍රදේශයේ සහ නයනතිව් දුපත ආශ්රිත ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර කියවන්න >
30 Jun 2019
වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ තවත් වැඩසටහනක් 2019 ජූනි 29 වන දින ක්‍රියාත්මක කරන ලදි.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් සොයා ගෙන ඇත.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
29 Jun 2019
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී තහනම් ධීවර දැල් 25 සොයා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කැලෑව තුල සඟවා තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 04 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘මෙත් සෙවණ’ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නාවික පුද්ගලයින් 10 දෙනෙකුට ප්‍රේශණ පත් ප්රදානය කිරීම අද (ජුනි 28) සිදු කෙරුණි.
28 Jun 2019
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් අද (ජුනි 28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 27 වන දින මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 27 වන දින මාතර, කුඩාවැල්ල ධීවර වරායේ සිදු කළ සෝදිසි කිරීමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.