වැදගත් සිදුවීම්
හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 07) කල්පිටිය, කරඹ ප්රදේශයේදී හෙරෝයින් ග්රෑම් 13 මිලිග්රෑම් 12 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.
07 Jun 2019
මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ලබා ගත් පී 625 නෞකාව ශ්රී ලංකා නාවික හමුදාව භාර ගනී
මහජන චීන සමූහාණ්ඩුව මඟින් හ්රී ලංකා රජය වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව නිල වශයෙන් ශ්රීලංකා නාවික හමුදාව භාර ගැනීමේ උත්සවය ශ්රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්රධානත්වයෙන් 2019 ජූනි 05 දින චිනයේ ෂැංහායි පිහිටි නාවික තඨාකාංගණයේදී සිදු කෙරුණි.
07 Jun 2019
බීඩිකොළ කිලෝග්රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 07) සිලාවතුර, හුනෙස් නගර් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
07 Jun 2019