වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 සොයා ගැනීමට සමත්ව ඇත.

09 Jun 2019

හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) ගාල්ල ධීවර වරාය දොරටුව අසලදි හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

09 Jun 2019

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 08 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

09 Jun 2019