වැදගත් සිදුවීම්

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ඉදරියේ දි ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනිමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (ජුනි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී.

10 Jun 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 10) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.

10 Jun 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව 2019 ජුනි 09 වන දින සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරන ලදී.

10 Jun 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 115 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 09 වන දින සිලාවතුර, හුනෙස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 115 ක් සොයා ගෙන ඇත.

10 Jun 2019