වැදගත් සිදුවීම්
ශ්‍රීලංනානෞ උදාර සහ වික්‍රම II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර සහ වික්‍රම II යන නෞකාවන් අද (ජුනි 11) සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.
11 Jun 2019
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් යසින් යැනුඅර් ප්‍රිබදි අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.
11 Jun 2019