වැදගත් සිදුවීම්
කොමාණ්ඩර් රාජ් ප්‍රසන්ත ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/201906122355.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) රාජ් ප්‍රසන්ත 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.
12 Jun 2019
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201906122345.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 12) ත්‍රිකුණාමලය, බැක් බේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
12 Jun 2019
ලුතිනන් කොමාණ්ඩර් ගිහාන් ධර්මසිරි ශ්‍රීලංනානෞ විරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
![](../assets/images/news/event_news/front_img/201906122325.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා විරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) ගිහාන් ධර්මසිරි 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී.
12 Jun 2019
ශ්‍රීලංනානෞ එඩිතර II සහ අභීත II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි
![](../assets/images/news/event_news/front_img/201906121315.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II සහ අභීත II යන නෞකාවන් 2019 ජුනි 11 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී.
12 Jun 2019
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්රදානය කෙරේ
![](../assets/images/news/event_news/front_img/201906121105.jpg)
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්රදානය කිරීම 2019 ජුනි 11 වන දින කොළඹ, ප්රදිපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.
12 Jun 2019
නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201906121050.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 11 වන දින ත්‍රිකුණාමලය, රොකී තුඩුව අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
12 Jun 2019