වැදගත් සිදුවීම්
කේරළ ගංජා කිලෝග්රෑම් 6 .45ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව සහ මිහින්තලය, පොලිසිය එක්ව 2019 ජුනි 12 වන දින මිහින්තලය පොලිසිය අසලදි කේරළ ගංජා කිලෝග්රෑම් 6.45 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.
13 Jun 2019
බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වැඩ භාර ගනී.
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2019 ජුනි 12 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
13 Jun 2019
ගංවතුර ආපදාවකදි නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්
හදිසි ගංවතුර ආපදා තත්වයකදී ගත යුතු ක්රියාමාර්ග පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 11 වන දින ශ්රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්විය.
13 Jun 2019