වැදගත් සිදුවීම්

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින ත්‍රිකුණාමලය, බැක් බේ සහ උප්පාරු මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Jun 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 335.7 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින යාපනය, පරෙයිතිව් දුපතේ නැගෙනහිර ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 335.7 ක් සොයා ගෙන ඇත.

23 Jun 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 22 වන දින මන්නාරම ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

23 Jun 2019

ශ්‍රීලංනානෞ රණධීර නෞකාව සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව 2019 ජුනි 22 වන දින සිය අභිමානවත් 23 වන සංවත්සරය සමරන ලදී.

23 Jun 2019