වැදගත් සිදුවීම්

කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව 2019 ජුනි 25 වන දින මාතර, පොල්හේන වෙරළ තීරයේ කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

26 Jun 2019