වැදගත් සිදුවීම්
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ වැඩසටහන් රැසක්
![](../assets/images/news/event_news/front_img/201907041650.jpg)
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබූ අතර, ඒ සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.
04 Jul 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201907041030.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 03 වන දින ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
04 Jul 2019