නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ත්රිකුණාමලය, කන්දල්කාඩු ප්රදේශයේ 2019 ජූලි 20 වන දින සිදු කළ වැටලිමකදි අවසරපත් නොමැතිව වැලි පැටවු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.
වැඩිදුර කියවන්න >
21 Jul 2019