වැදගත් සිදුවීම්
මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරේ
![](../assets/images/news/event_news/front_img/201909111730.jpg)
මුහුදු බත්ව තිබි ගොඩගෙන නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කරන ලද පෞරාණික අවරපෙත්ත (propeller) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2019 සැප්තැම්බර් 10 වන දින නිරාවරණය කරන ලදී.
11 Sep 2019
කේරළ ගංජා ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
![](../assets/images/news/event_news/front_img/201909111700.jpg)
නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 10 වන දින මන්නාරම, එලූත්තූර් ප්රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.
11 Sep 2019