වැදගත් සිදුවීම්

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරේ

මුහුදු බත්ව තිබි ගොඩගෙන නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කරන ලද පෞරාණික අවරපෙත්ත (propeller) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2019 සැප්තැම්බර් 10 වන දින නිරාවරණය කරන ලදී.

11 Sep 2019

කේරළ ගංජා ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 10 වන දින මන්නාරම, එලූත්තූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.

11 Sep 2019