වැදගත් සිදුවීම්
අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය
මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් දිවයිනේ විවිධ ප්රදේශ වලට පහත නාවික විධානයන් මගින් අනුයුක්ත කර ඇත.
21 Dec 2019
ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.
21 Dec 2019
ජාතික ප්රවීනයන්ගේ ටේබල් ටෙනිස් සම්මාන උළෙල - 2019
19 වන ජාතික ප්රවීණ මේස පන්දු සම්මාන උළෙල 2019 දෙසැම්බර් 20 වන දින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී පැවත්වු අතර, මෙම උත්සවය ශ්රී ලංකාවේ ප්රවීණ මේස පන්දු සංගමය (VTTASL) විසින් සංවිධානය කරන ලදී.
21 Dec 2019
ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් සිව්දෙනෙකු(04) බේරා ගැනිමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 20 වන දින ඇතිමලේ විල ඔය පිටාර ගැලීම හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනිමට සමත් විය.
21 Dec 2019
ගංවතුරෙන් විපතට පත් පුද්ගලයින් විසි අටදෙනෙකු(28) බේරා ගැනිමට නාවික හමුදා සහාය
නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 21) වන දින කලාවැව පිටාර ගැලිම හේතුවෙන් අනුරාධපුර 500 ඉපලෝගම ග්රාමසේවා වසමේ දික්වැව ගම්මානයේ අවතැන්ව සිටි පුද්ගලයින් විසි අටදෙනෙකු බේරා ගැනිමට සමත් විය.
21 Dec 2019
බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට
නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේ අද (2019 දෙසැම්බර් 21) අළුයම සිදු කල මුර සංචාරයක් අතරතුරදී බලපත්ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
21 Dec 2019