ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට
සාගරයේ ස්ථාපිත කර තිබූ සාගර විද්‍යා දත්ත රැස්කරනු ලබන Seaglider උපකරණ ඉවත් කර ගැනීමට නාවික හමුදා සහය
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ විදුලි නව නිපයුම් වැඩපල තවත් සංදිස්ථානයක් පසු කරයි

කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව (නැගෙනහිර) ට අයත් නව නිපැයුම් විදුලි වැඩපල මගින් දේශීයව නිර්මාණය කර සංවර්ධනය කරන ලද පී 472 වේග ප්‍රහාරක යාත්‍රාවේ Naval Propulsion and Steering Control System (NPSC) එන්ජින් හා ධාවන පාලන පද්ධතිය 2020 ජනවාරි මස 29 වන දින ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කර විවෘත කරන ලදි.
31 Jan 2020
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ පැටවුන් සාගරයට මුදාහරියි

වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින කැස්බෑවන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් දායකත්වය සපයනු ලබයි. ඒ සඳහා වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, එහි මුලික අරමුණ වන්නේ වඳවී යන කැස්බෑ සත්ව විශේෂය සංරක්‍ෂණය කොට සාගරයට මුදා හැරිමයි.
30 Jan 2020