වැදගත් සිදුවීම්

ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ලාහුගල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

15 Jan 2020

සේවය හැරගොස් සිටින නාවික හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිත්‍යානුකූල නොවන අයුරින් නාවික හමුදා සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක,

15 Jan 2020

පුද්ගලයින් දෙදෙනෙක් කේරල ගංජා සමග නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් දික්වැල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මාර්ගබාධකයක් තුළ 2020 ජනවාරි 14 වන දින සැක කටයුතු යතුරුපැදියක් නවතා සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

15 Jan 2020

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා දායකත්වය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2020 ජනවාරි 14 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

15 Jan 2020

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 14 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

15 Jan 2020