කිලෝ 140 ග්‍රෑම් 300 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
Table Top අභ්‍යාසය 2020 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි

සාමුහිකත්වය තුළින් උවදුරු මැඩපැවැත්වීම යන තේමාව යටතේ හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය 2020 පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්වූ අතර, මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා සහභාගී විය.
28 Feb 2020