වැදගත් සිදුවීම්

බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 05 වන දින ගිං ග‍ඟේ බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Feb 2020

ගාලු මුවදොර වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් පැටවුන් පිටතට පැමිණේ.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් 2020 ජනවාරි 05 වන දින පැටවුන් පිටතට පැමිණීම සිදු විය.

06 Feb 2020

කේරළ ගංජා කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට.

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) යාපනය, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය.

06 Feb 2020