වැදගත් සිදුවීම්

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Sports Military – CISM) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොරදී 2020 පෙබරවාරි 18 වන දින 0530 පැයට පැවැත්විමට සියළු කටයුතු සූදානම් කර ඇත.

10 Feb 2020

ධිවර දැලක සිරවී සිටි‍ කැස්බෑවන් 15 දෙනෙකු නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 10 ) තලෙයි මන්නාරම මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ධීවරයින් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කරන ලදි.

10 Feb 2020

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 05 සහ 07 යන දිනයන්හි ක්‍රියාත්මක කරන ලදි.

10 Feb 2020