වැදගත් සිදුවීම්
නාවික හමුදාව මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 09 ක් සොයා ගැනේ
නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 15 වන දින මඩකලපුව කන්නන්කුඩා කළපු ප්‍රදේශයෙදී තහනම් දැල් නවයක් (09) නාවික හමුදා බාරයට ගන්නා ලදි.
16 Feb 2020
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) 2020 පෙබරවාරි 15 වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
16 Feb 2020


