වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක.

ශ්‍රී ලංකා චීන තනාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

17 Feb 2020

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 පෙබරවාරි 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

17 Feb 2020

කේරළ ගංජා ලග තබාගෙන සිටි තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 පෙබරවාරි 16 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වව්නියාව, කළුකුන්නම්මාඩු ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 160 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගන්නා ලදි.

17 Feb 2020

උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමා කරයි

2020 පෙබරවාරි 16 වන දින උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලැබූ ‘උත්තර පා ගමන’ සාර්ථක ලෙස නිමාවට පත් විය.

17 Feb 2020

වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ගිණිකොණ යන නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 පෙබරවාරි 10 ,15 සහ 16 යන තෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.

17 Feb 2020

දේශීයව නිශ්පාදිත ගිනි අවියක් නාවික හමුදාව විසින් සොයා‍ගැනේ

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 16)යාපනය, පලච්චිවේලි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශියව නිශ්පාදිත ගිනි අවියක් සොයා ගන්නා ලදි.

17 Feb 2020

කඩොලාන ශාක කපා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මණ්ඩතිව් කළපු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩොලාන ශාක කපා ඩිංගි යාත්‍රාවක් මගින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) අද (2020 පෙබරවාරි 16) නාවික හමුදා බාරයට ගැනීමට කටයුතු කරන ලදි.

17 Feb 2020