රුපියල් මිලියන 12500 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
කේරළ ගංජා සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට
සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2020/1 (JCET) සහතිකපත් ප්‍රදානොත්සවය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව 2020 මාර්තු 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්රදානය අද (2020මාර්තු 30) සිදු කරන ලදි.
30 Mar 2020
නාවික හමුදාව විසින් පුත්තලම සහීරා විද්‍යාලයේ විෂබීජහරණ කටයුතු සිදු කරයි.
කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නාවික හමුදාව වෙත ආරක්ෂිත අත් ආවරණ 20000ක් පරිත්‍යාග කෙරේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව මිහින්තලය සහ ඔයාමඩුව යන ප්‍රදේශයන්හි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 29 වන දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (02) ලෙස ස්ථාපිත කරන ලදි.
30 Mar 2020