වැදගත් සිදුවීම්

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (05) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 මාර්තු 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.

13 Mar 2020

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ උතුරු නාවික විධානයේ සංචාරයක.

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති, අතිගරු එම්. අෂ්රෆ් හයිදාරි ‘M Ashraf Haidari’ 2020 මාර්තු 12 වන දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වන ලදි.

13 Mar 2020