වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් විය.

26 Mar 2020

උතුරු ප්‍රදේශයේ දූපත්වාසි අසරණ ජනතාව සඳහා නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

26 Mar 2020

නාවික හමුදාව රාගම ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 26) රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ සහ රාගම පොල්ගහහේන ජේසු බිළිදු පෙර පාසල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

26 Mar 2020

මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 මාර්තු 26) පුත්තලම, එත්තාලයි ප්‍රදේශයේ සිදු කරන ලද පාමුර සංචාරයකදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් (01) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

26 Mar 2020

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය නාවික හමුදාව විසින් අළුත්වැඩියා කෙරේ.

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ වසංගත රෝග නිවාරණ ඒකකය කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම නාවික හමුදාව විසින් සිදු කරමින් පවතී.

26 Mar 2020

සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 25 වන දින ජයනගර් වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

26 Mar 2020