නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශෛල්‍ය වෛද්‍ය චරිත් නානායක්කාර විසින් නිර්මාණය කරන ලද ඉන්හේලර් ප්‍රතිකාර උපකරණ නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 29) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.