නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් (10) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 836ක්.
සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් උතුරු නාවික විධානයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වයි.
නිවසක් තුල සඟවා තිබූ ඇත් දල දෙකක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පිටව යයි.
කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් (03) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 826ක්.
බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවීමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට.
නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 26 සහ 27 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි (02) ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ ප්‍රදේශයේ සහ වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
28 Jun 2020