වැදගත් සිදුවීම්

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 426ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

04 Jun 2020

දේශීය නිෂ්පාදිත ගිණි අවියක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි මස 03 වන දින මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිෂ්පාදිත ගිණිඅවියක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

04 Jun 2020

නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය පොලිස් දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි මස 03 වන දින ත්‍රිකුණාමලය, 03 කණුව, නිතියපුරි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

04 Jun 2020