වැදගත් සිදුවීම්

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් “මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහි ජාත්‍යන්තර දිනයට” සමගාමීව වැඩසටහන් මාලාවන් කිහිපයක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදී.

02 Jul 2020

මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජූලි 01 වන දින ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්විය.

02 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 848ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 01 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

02 Jul 2020