දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
17 Aug 2020
වැඩිදුර කියවන්න >