Home>> Event News
ශ්රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් (Ismail Naseer) 2020 අගෝස්තු 17 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
18 Aug 2020
වැඩිදුර කියවන්න >