නාවික හමුදාවේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස තලෛයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල අංග සම්පූර්ණ නිවසක් එම පවුලේ සාමාජිකයින් වෙත භාරදීම 2020 අගෝස්තු මස 17 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි.