ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පීසීආර් පරීක්‍ෂණ යන්ත්‍ර (PCR testing machine)හතරක් (04) ලබා දීම 2020 ඔක්තෝබර් 14 වන දින කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේදී සිදු කෙරිණි.