Home>> Event News
අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමට නියමිත චෛත්‍ය සඳහා මුල්ගල තැබීම 2020 ඔක්තෝබර් 23 වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපති විසින් සිදු කරන ලදි.
26 Oct 2020
වැඩිදුර කියවන්න >