Home>> Event News
ශ්රී ලංකා නාවික හමුදා විශේෂ යාත්රා බළඝණයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නිශ්ශංක වික්රමසිංහ 2021 ජනවාරි මස 15 වන දින නාවික හමුදා විශේෂ යාත්රා බළඝණ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
19 Jan 2021
වැඩිදුර කියවන්න >