Home>> Event News
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Eric Lavertu) මහතා සහ දකුණු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර හමුවක් 2021 ජනවාරි 19 වන දින දකුණු නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.
20 Jan 2021
වැඩිදුර කියවන්න >