දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ ගාලු මුවදොර ආශ්රිත ප්‍රදේශය ක්‍රමවත්ව ප්‍රථිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Galle Face Green Project) යටතේ සිදු කෙරෙන ප්‍රථිසංස්කරණ කටයුතු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (2021 පෙබරවාරි 08) දින නිරීක්ෂණය කරන ලදී.