වැදගත් සිදුවීම්

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් “සෙටොගිරි” (Setogiri) නෞකාව 2021 පෙබරවාරි 25 වන දින හම්බන්තොට වරායට සේන්දු විය.

26 Feb 2021

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ලක්

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ගාල්ල, ඉමදූව පරගොඩ ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ල දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි 25 වන දින සිසු අයිතියට පත් කෙරිණි.

26 Feb 2021

ශ්‍රී ලංනානෞ දීඝායු ආයතනයේ ඉදිකරන ලද නව කණිෂ්ඨ නාවික නිවාසය විවෘත කෙරේ

ශ්‍රී ලංනානෞ දීඝායු ආයතයේ අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාසය ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ විසින් 2021 පෙබරවාරි 24 වන දින විවෘත කරන ලදි.

26 Feb 2021